බහුතරය මහින්ද ඉල්ලුවොත් අගමැති කරන්න වෙනවා - ජනපති කියයි?
මැතිවරණයෙන් සන්ධානය ජයග්‍රහණය කර බහුතරය මහින්ද රාජපක්ෂව අගමැති ලෙස යෝජනාවක් ගෙනාවොත් තමන්ට කල හැකි දෙයක් නොමැති බවත් ඔහු අගමැති ලෙස පත් ක...
https://www.sathhanda.com/2015/08/mahinda-rajapaksha-maithreepala-sirisena.html
මැතිවරණයෙන් සන්ධානය ජයග්‍රහණය කර බහුතරය මහින්ද රාජපක්ෂව අගමැති ලෙස යෝජනාවක් ගෙනාවොත් තමන්ට කල හැකි දෙයක් නොමැති බවත් ඔහු අගමැති ලෙස පත් කිරීමට සිදුවන බවත් ඔහුත් ආණ්ඩුව කරගෙන යාමට කරගෙන යාමට තමන්ට හැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බව අපවෙත වාර්තා වෙනවා.
ඔහු මේ බව ප්‍රකශ කර ඇත්තේ පසුගිය සති අන්තයේ තමාට හිතවත් විද්වතුන් කිහිපදෙනෙකු සමග පැවැතු සාකච්චාවකදීය. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වා ඇති එතුමා රට තුල පාතාලයේ නැගිටීම ගැන අවධානය යොමු කර ඇති බවත් එයට සම්බන්ධ දේශපාලන බලවතුන්ද අදුරගෙන ඇති බවත් සඳහන් කර තිබේ.


Related