සිංගප්පුරුවේ ප්‍රවාහන සහ දෙවන ආරක්ෂක ඇමති උදේම සාමාන්‍ය දුම්රියක වැඩට යන අයුරු - සිංගප්පුරුවේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ
මේ සිංගප්පුරුවේ ප්‍රවාහන සහ දෙවන ආරක්ෂක ඇමති "ලුයි ටක් යිවූ" උදේම සමනය දුම්රියක වැඩට යන ආකාරයයි. එම දුම්රියේ ගමන් ගත් සාමාන්...
https://www.sathhanda.com/2015/08/lui-tuck-yew.html
මේ සිංගප්පුරුවේ ප්‍රවාහන සහ දෙවන ආරක්ෂක ඇමති "ලුයි ටක් යිවූ" උදේම සමනය දුම්රියක වැඩට යන ආකාරයයි. එම දුම්රියේ ගමන් ගත් සාමාන්‍ය පුද්ගලයකු විසින් ජායාරුපයට ගෙන අන්තර්ජාලයට එක් කර ඇති මෙම පින්තුරය ලංකාවේ දේශපාලකයන්ට බොහෝ දේවල් පවසයි.
ලංකාවේ දේශපාලකයන් මෙසේ සාමාන්‍ය දුම්රිකයක වැඩට යාමට අවශ්‍ය නැතත් සාමාන්‍ය මිනිසුන් අතර හැකි හැමවිටම ජීවත් වීමටවත් අඩුම තරමේනි හතමානී විය යුතුය. එවිට මිනිසුන් විදින් දුක් මෙන්ම මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න හදුනා ගැනීමට පහසුවෙන් හැකි වෙයි.



Related