ඇමෙරිකාවේ උපදෙස් අකුරටම ඉටු කලාට නිශා ඇවිල්ලම ස්තුතිය පුද කරයි

ශ්‍රී ලංකාවේ යහපාලන රජය යටතේ දුෂණය පිටු දැකීම මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම අතිශය ප‍්‍රශස්ත මට්ටමකින් ඉහළ නැංවී ඇති බවත් ඒ වෙනුවෙන...

06ශ්‍රී ලංකාවේ යහපාලන රජය යටතේ දුෂණය පිටු දැකීම මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම අතිශය ප‍්‍රශස්ත මට්ටමකින් ඉහළ නැංවී ඇති බවත් ඒ වෙනුවෙන් රජය කළ කැපවීම අගය කරන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් අද (25) කොළඹදී කීවාය.

ජනවාරි 8 වෙනි දින පෙරළියට හේතුවූ ප්‍රධාන සටන් පාඨයක් වන දුෂණය පිටුදැකීම සහ රජාක්ෂලාගේ හොරකම් කළා යයි කියමින් ජන මනස අවුල් කර පවතී රජය පෙරලීම සඳහා ඇමෙරිකාව ප්‍රම්මුක බටහිර රටවල් සහ ඉන්දියාවේ මැදහත් වීම, උපදෙස් දීම ජනාධිපති වරණය අවසානයේ ඔවුන්ගේ ප්‍රකාශ වලින්ම මනාවට පැහැදිලි විය.

තමන්ගේ උපදෙස් අකුරක් නෑර ක්‍රියාත්මක කිරීම සම්බන්දයෙන් ස්තුති කිරීමත් රජයේ ඊලග පියවරයන් පිළිබඳව උපදෙස් දීමටත් බිස්වාල්ගේ මෙම සංචාරයේ අරමුණ බවත් දැනගන්නට ලැබේ. එමෙන්ම යුධ අපරාධ වාර්තාව ඉදිරියේ ශ්‍රී ලංකාව තමනට අවශ්‍ය ආකාරයට හැසිරවීමට ඇමෙරිකාවට අවශ්‍ය වී ඇති බවත් ඒ සඳහා රාජ්‍යය කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් දැනගන්නට ලැබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5506836282235961534

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item