දෙමළ සන්ධානය ඉල්ලන්නේ බලය බෙදීමක්‌ නොව ආපසු ගත නොහැකි බලය පැවරීමක්‌ - සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ බලය බෙදීමක්‌ නොව බලය පැවරීමක්‌ බව එම පක්‍ෂයේ යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එම්. එස්‌. සුමන්තිරන් පවසනවා....

දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ බලය බෙදීමක්‌ නොව බලය පැවරීමක්‌ බව එම පක්‍ෂයේ යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එම්. එස්‌. සුමන්තිරන් පවසනවා.

බලය බෙදීමේදී ලබා දුන් බලය ආපසු පවරා ගන්න රජයට පුළුවන්. නමුත් අපි ඉල්ලා සිටින්නේ රජයට ආපසු පවරා ගන්න බැරි ස්‌ථාවර බලය පැවරීමක්‌ යෑයි ද ඔහු සඳහන් කළේය.

ජාතික ආණ්‌ඩුවකට තමන්ට විශේෂ ආරාධනාවක්‌ ලැබී නැති බවත් රජයේ අමාත්‍ය ධුර ලබා ගැනීමට තම පක්‍ෂයේ කිසිදු අපේක්‍ෂාවක්‌ නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තමන් විපක්‍ෂයේ සිටිමින් තම අයිතීන් දිනාගෙන ඉදිරියට යැමට අපේක්‍ෂාවෙන් සිටින බව ද සුමන්තිරන් අවධාරණය කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3065782553208341795

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item