සිවාජිලිංගම්ට චන්ද 91ක්

උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ එල්ටීටීඊ නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන් ගේ ඥාතියෙකු වන එම්.කේ. සිවාජිලිංගම් මෙවර මහා මැතිවරණය සඳහා කුරුණෑගල ද...

උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ එල්ටීටීඊ නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන් ගේ ඥාතියෙකු වන එම්.කේ. සිවාජිලිංගම් මෙවර මහා මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවත් ලබා ගත හැකි වී ඇත්තේ ජන්ද 91ක් පමණි.

කෙසේ වෙතත් තමුන්ගේ අරමුණ වුයේ ජයග්‍රහණය නොවන නිසා ලද මනාප ගණන පිළිබඳව තැකීමක් නැතැයි ඔහු පවසා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2390571171708099445

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item