හඳුන්නෙත්ති ජාතික ලැයිස්තුවෙන් ඇතුලට?

තමන්ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර දෙක සඳහා පත්කළ යුතු පුද්ගලයින් පිළිබඳව හෙට (20) තීරණය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහ...

තමන්ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර දෙක සඳහා පත්කළ යුතු පුද්ගලයින් පිළිබඳව හෙට (20) තීරණය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ අදාළ නාම යෝජනා හෙට (20) දිනයේම මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ද අපේක්ෂා කරන බවයි. මාතර දිස්ත‍්‍රික්කයෙන් තරග වැද පරාජයට පත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ යුතු බවට ඇතැම් පාර්ශ්ව ප‍්‍රකාශ කර තිබෙනවා.

එහෙත් සමහර පාර්ශවකරුවන් පවසන්නේ එසේ පත් කළහොත් අතීතයේ අනික් පක්ෂ එසේ කරනු ලැබූ පත්කිරීම් සම්බන්දයෙන් කරනු ලැබූ විවේචන තමන්ටද අදාල වන බවය. එමෙන්ම සන්ධානයේ පැරදුන මෛත්‍රීට හිතවත් කිහිප දෙනෙකුත් ජාතික ලැයිස්තුවෙන් ඇතුලට ගැනීමට සාකච්චා පවත්වමින් ඇති බව වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3922991543937035081

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item