මෛත්‍රී - මහින්ද - රනිල් ඊයේ හමුවෙලා
පසුගිය මැතිවරණ සමයේ විවිධ විරසකකම් ඇති බවට ජනතාව වෙත ආරංචි සැපයූ මෛත්‍රී- මහින්ද-රනිල් තුන් කට්ටුව සිනාසිසී එකම මේසයක වාඩිවී සිටි අවස්ථ...

https://www.sathhanda.com/2015/08/mahinda-maithripala-ranil.html

පසුගිය මැතිවරණ සමයේ විවිධ විරසකකම් ඇති බවට ජනතාව වෙත ආරංචි සැපයූ මෛත්‍රී- මහින්ද-රනිල් තුන් කට්ටුව සිනාසිසී එකම මේසයක වාඩිවී සිටි අවස්ථාවක් ඊයේ වාර්තා වුණා.
ඒ හිටපු නි.ඇමති එරික් ප්‍රසන්න වීරවර්ධනගේ විවාහ මංගල්‍යය ඊයේ ගල්කිස්ස හෝටලයේදී පැවති අවස්ථාවේදීය.
Related