සන්ධානයේ හවුල්කාර පක්ෂ කිහිපයක් ඉවත් වෙයි?

එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ හවුල්කාර පක්‍ෂ කිහිපයක් එයින් ඉවත්ව වෙනම පෙරමුණක් පිහිටුවා ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. දේශපාලන ආරංචි ...

එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ හවුල්කාර පක්‍ෂ කිහිපයක් එයින් ඉවත්ව වෙනම පෙරමුණක් පිහිටුවා ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

දේශපාලන ආරංචි පවසන්නේ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා සමසමාජ පක්‍ෂය, නව සමසමාජ පක්‍ෂය, ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය සහ දේශවිමුක්ති ජනතා පක්‍ෂය මෙම සාකච්ඡාවලට සහභාගි වී සිටින බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ ආරම්භක ප‍්‍රතිපත්තිවලට පටහැනිව ක‍්‍රියාකරන බව ඔවුන්ගේ අදහස වී තිබෙනවා.

මෙවර ජාතික ලැයිස්තුවෙන් හිමිවු මන්ත‍්‍රී ධූර සඳහා නියෝජිතයින් නම් කිරීමේදී ද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තමන්ට අසාධාරණයක් සිදුවු බවයි මෙම පක්‍ෂ ප‍්‍රකාශ කරන්නේ. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5184291715371852696

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item