සන්ධානයට ආසන 117 ක් - මහින්ද

එළඹෙන මහ මැතිවරණයේදී ආසන 117 ක් දිනා ගෙන සන්ධානය ජයග්‍රහණය කරන බව තමන්ට සහතික බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. හිටපු ජනාධිපතිව...

එළඹෙන මහ මැතිවරණයේදී ආසන 117 ක් දිනා ගෙන සන්ධානය ජයග්‍රහණය කරන බව තමන්ට සහතික බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ බීබීසී සංදේශය සමඟ විශේෂ දීර්ඝ සාකච්ඡාවකට එක්වෙමින්.

ජනපති පදවියට පත්වීමෙන් අනතුරුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බීබීසී ය සමඟ පැවැත්වූ පළමු සාකච්ඡාව මෙයයි.

"බොහොම ස්ථිරවම ආසන 117 ක් බහුතර බලයක් අපි ලබාගන්නවා," ඔහු පැවසීය.

එසේ ජයග්‍රහණය ලබන්නේ නම්, එවිට ඔහු අගමැති පදවියට පත් කෙරෙනු ඇතිදැයි විමසූ විට සිනහවකින් පිළිතුරු දුන් හිටපු ජනපතිවරයා කියා සිටියේ: "ඒක ඒ වෙලාවට බලා ගමු," යනුවෙන්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 853981679617019472

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item