පැවිදි හඬ එකමුතුව හා හිටපු ජනපති ගිවිසුමකට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද “පැවිදි හඬ ප්‍රමුඛ ජාතික එකමුතුව” සමඟ ගිවිසුමකට එළඹුණි. කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවැති එ...



හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද “පැවිදි හඬ ප්‍රමුඛ ජාතික එකමුතුව” සමඟ ගිවිසුමකට එළඹුණි.

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවැති එම අවස්ථාවට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටි අතර වෛද්‍ය ගුණදාස අමරසේකර, තිලංග සුමතිපාල සහ බන්දුල ගුණවර්ධන යන මහත්වරුද එක්ව සිටියහ.
ජායාරුප: රිවිර




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1162768666297858700

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item