මහින්ද රාජපක්ෂ මහතා මව්පියන්ගේ ස්මාරකයට උපහාර දක්වයි [PHOTOS]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර තම දෙමව්පියන්ගේ ස්මාරකයට උපහාර දක්වීමට කටයුතු...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර තම දෙමව්පියන්ගේ ස්මාරකයට උපහාර දක්වීමට කටයුතු කළේය. පසුව මහින්ද රාජපක්ෂ මහතා මැදමුලන ඩී.ඒ. රාජක්ෂ විදුහ‍ලේ ඡන්ද මධ්‍යස්ථානයේදී අද (17) උදෑසන සිය ඡන්දය ප්‍රකාශ කළේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 383793099448672015

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item