පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය - ප. ව. 7 ට පෙර දෙන්න හදයි

අට වන පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරාගැනීමේ මැතිවරණය මේ වනවිට දිවයින පුරා ඡන්ද කොට්ඨාස මට්ටමින් පැවැත්වෙන අතර පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය ...

අට වන පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරාගැනීමේ මැතිවරණය මේ වනවිට දිවයින පුරා ඡන්ද කොට්ඨාස මට්ටමින් පැවැත්වෙන අතර පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය පස්වරු 6.30 ට ප්‍රථම ලබාදීමට උත්සාහ කරන බව මැතිවරණ කොමසාරිස්කාර්යාලය පවසයි.

පස්වරු 4.00 ට ඡන්දය ප්‍රකාශය අවසන් කිරීමට නියමිත අතර පස්වරු 4.30 වනවිට තැපැල් ඡන්ද ගණනය කිරීම ආරම්භකිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8997981366520417688

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item