සිරිකොතින් කැළඹෙයි - මෛත්‍රී මහින්දට යැවු ලිපියෙන් සන්ධානය දිනන බවට ඉඟි කල බවට චෝදනා

අද සවස ජනාධිපති මෛත්‍රී පල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත යැවු ලිපිය මගින් එජාපයට අවසාන මොහොතේ අවාසියක් සිදුවී ඇති බවට සිරික...

අද සවස ජනාධිපති මෛත්‍රී පල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත යැවු ලිපිය මගින් එජාපයට අවසාන මොහොතේ අවාසියක් සිදුවී ඇති බවට සිරිකොතින් චෝදනා ජනාධිපති කාර්යාලය වෙත ගලා එන බවට අප වෙත වාර්තා වේ. මෙයට කෙසේ ප්‍රතිචාර දැක්විය යුතුද යන්න සාකච්චා කිරීමට එහි හදිසි සාකච්චාවක් කැඳවා ඇති බවත් වාර්තා වේ. 

ජනාධිපති මෛත්‍රී පල සිරිසේන මහතා වෙත ලැබුණු විශ්වාසදායි සමීක්ෂණ ප්‍රතිපල අනුව සන්ධානය වැඩි බහුතරයක් ලබා ගන්නා බවට තහවුරු වීමත්, සුළු ජාතීන්ගේ චන්ද සන්ධානය වෙත ලබා ගැනීම උදෙසාත් අවසාන මොහොතේ මෙම ලිපිය යවා ඇති බව අප වෙත වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මතාට අගමැතිධුරය නොදීමට යෝජනා කිරීමෙන් මහින්ද රාජපක්ෂ මහතාට අකමැති සුළු ජාතික චන්ද සන්ධානය වෙත ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙම ලිපිය යැවීමට යෝජනා වී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සන්ද්දහන් කරයි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. කාක්කාගේ කුඩුවේ කොහා බිත්තර දානවා වගේ වැඩක් තමා ජනාදිපති තුමා කරන්න හදන්නේ ,මැතිවරණය වෙනුවෙන් අබ ඇටයක තරමේ වැඩක් නොකර අගමැතිකම හිගා කෑමේ නිවට නියාලුකම ලොවටම ප්‍රදර්ශනය කළා ,මහින්දට මිසක් ඔබගේ යහපාලනයට කවුරුවත් අද සන්දානයට චන්දෙ දෙන්නේ නෑ ,ඔබ කල පාවාදීමට තවම ඔබට විපාක ලැබුනේ නැත ,එය නුදුරේදී ඔබට අත්විදින්නටම ලැබෙනවා ඇත ,මහින්ද මහතා ලංකාවේ අකල්මරණ දහස්ගනනක් බෙරාගත්බැවින් ඔහුට අතිමහත් ශක්තියක්, යෝදබලයක්, ජනයාගේ ආකර්ෂණයක්, තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ඇල්මබැල්මත්, ලැබිලයි තියෙන්නේ එතුමාගේ විජයග්ග්‍රහණය ඒකාන්තයි ,ඔබට යම්කිසි මානසික ආතතියකට ඉතාම ලගයි

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 38319079161336716

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item