මෛත්‍රී මහින්දට යැවු සම්පුර්ණ ලිපිය මෙන්න්න - සන්ධානය දිනන බවට ඉඟියක්
මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළද මහින්ද රාජපක්ෂ මහතාට නව පාර්ලිමේන්තුවේ අගමැති තනතුර ලබා දීමට තමා තුල අදහසක් නොමැති බවත් ඒ සඳහා සුදුසුකම් වලින් ...
https://www.sathhanda.com/2015/08/maithree-letter-to-mahinda_13.html
මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළද මහින්ද රාජපක්ෂ මහතාට නව පාර්ලිමේන්තුවේ අගමැති තනතුර ලබා දීමට තමා තුල අදහසක් නොමැති බවත් ඒ සඳහා සුදුසුකම් වලින් යුත් ජ්‍යෙෂ්ට නායකයන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සිටින බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් පවසා තිබේ.
Related