චමල්ගේ නිවසේ සාකච්චාවක් - ජාතික ආණ්ඩුව ගැන වාර්තාවක් පැය 24 කින් ජනපති අතට
ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීම සඳහා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන්ගේ අදහස් ලබා ගැනීම සඳහා අට දෙනෙකුගෙන් යුත් කමිටුවක් ජනාධිපතිවරයා...

https://www.sathhanda.com/2015/08/meeting-at-chamals-house.html
පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්තී‍්‍රවරුන්ට සුබ පැතීම සහ නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන කි‍්‍රයාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වුණු බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ.
ජෝන් සෙනෙවිරත්නගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවට නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් පේ‍්‍රමජයන්ත, චමල් රාජපක්ෂ, අනුර පි‍්‍රයදර්ශන යාපා, කුමාර වෙල්ගම යන අය ඇතුළත්. එම කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සියඹලාපිටියයි.
Related