දළදා කරඬුව වැඩමවීමට පයින්ම යන නැඳුන්ගමුවේ රාජා

ශ‍්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැරේ කරඬුව වැඩම විම සඳහා වසර කිහිපයක සිට වාසනාව හිමිකර තිබෙන්නේ නැඳුන්ගමුවේ රාජා ඇතාය. රාජා කරඬුව වැඩ...

ශ‍්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැරේ කරඬුව වැඩම විම සඳහා වසර කිහිපයක සිට වාසනාව හිමිකර තිබෙන්නේ නැඳුන්ගමුවේ රාජා ඇතාය. රාජා කරඬුව වැඩමවීමට ගම්පහ - වැලිවේරියේ සිට පයින්ම මහනුවරට ළගාවෙයි. රාජා ඊයේ ( 25දා) දිනයේ කඩුගන්නාව පසුකර ගියේය. රාජා ඊයේ රාත්‍රීයේම මාලිගාවට ළගාවූයේය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 2132116553315874796

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item