ඇමරිකාවේ මාධ්‍ය වේදීන් දෙදනෙක් සජීවී වැඩසටහනකදී ඝාතනය කෙරෙති [VIDEO]

ඇමරිකා එක්සත් ජනපදයේ මාධ්‍ය වේදීන් දෙදනෙකු වෙඩි තබා ඝාතනය කොට ඇති බව දැන් ලැබුණු වාර්තාවක් සඳහන් කරයි. වර්ජීනියා ප්‍රාන්තයේ සජීවී ව...


ඇමරිකා එක්සත් ජනපදයේ මාධ්‍ය වේදීන් දෙදනෙකු වෙඩි තබා ඝාතනය කොට ඇති බව දැන් ලැබුණු වාර්තාවක් සඳහන් කරයි.

වර්ජීනියා ප්‍රාන්තයේ සජීවී වැඩසටහනක් කරමින් සිටියදීයි ඔවුන් ඝාතනයට ලක් වුණේ.

ඇලිසන් පාර්කර් සහ ඇඩම් වෝඩ් යන එම දෙදෙනා වාර්තා කරුවකු සහ කැමරා කරුවකු ලෙස බෙඩ්ෆර්ඩ් පළාතේ මොනිටා නගරයේ කැනේඩියන් ගුවන් විදුලි සේවයට අනුයුක්තව සේවය කරති.

ඔවුන් වෙඩි තබා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 4032650737739676065

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item