එජාප ජාතික ලැයිස්තුව මෙන්න

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව මේ වන විටත් සකස් කර අවසන්. එම නාම ලේඛණය අද (21) උදෑසන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වෙත ලබා ...

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව මේ වන විටත් සකස් කර අවසන්.

එම නාම ලේඛණය අද (21) උදෑසන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වෙත ලබා දීමට නියමිතව ඇති අතර පහත දැක්වෙන්නේ ජාතික ලැයිතුවට එක්සත් ජාතික පක්ෂයට තේරිපත්ව ඇති අයගේ නාම ලේඛණයයි.පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය තුළදී පරාජයට පත්වූ කිසිදු අපේක්ෂකයෙකු මේ සදහා ඉදිරිපත් නොකල බවයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු අප හා ප්‍රකාශ කලේ.



  1. පක්ෂ සභාපති මලිත් සමරවික්‍රම
  2. කරූ ජයසූරිය
  3. ඞී.එම් ස්වාමිනාදන්
  4. අතුරලියේ රතන හිමි
  5. ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න
  6. ජනාධිපති නීතීඥ තිලක් මාරපන
  7. මහාචාර්ය සී ඒ මාරසිංහ
  8. එම්. කේ.ඞී.එස් ගුණවර්ධන
  9. එම්.එච්.එම් නවාවි
  10. එම්.එස් සල්මාන්
  11. ඒ.ආර්.ඒ හෆීස්
  12. අනෝමා ගමගේ
  13. සිරිනාල් ද මෙල්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2630832069921725005

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item