ප්‍රභාකරන්ගේ අරමුණු ඔස්සේ දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් කටයුතු කරන්නෙමු - එස්.ශ්‍රීධරන්

දෙමළ ජනතාවගේ දීර්ග කාලීන අභිලාශයක් වන මාතෘ භූමිය, ජාතිකත්වය සහ ස්වයං නිර්ණය අයිතිය මූලික කරගත් ෆෙඩරල් පාලන ක්‍රමයක් සහිත විසඳුමක් ලබාගැනී...

දෙමළ ජනතාවගේ දීර්ග කාලීන අභිලාශයක් වන මාතෘ භූමිය, ජාතිකත්වය සහ ස්වයං නිර්ණය අයිතිය මූලික කරගත් ෆෙඩරල් පාලන ක්‍රමයක් සහිත විසඳුමක් ලබාගැනීමේ ආසන්නයටම තමන් පැමිණ ඇති බව යාපනය දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වී සිටින එස්.ශ්‍රීධරන් පවසයි.

“දෙමළ ඊළාම් ජාතික නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් විසින් පිහිටුවන ලද දෙමළ ජාතික සන්ධානය, ඔහුගේ මගපෙන්වීමට අනුව, දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙනුත්, ජනතාවගේ අයිතීන් වෙනුවෙනුත් අඛණ්ඩව කටයුතු කරන්නෙමු”

“දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සිටි කාලයේ සිට දෙමළ ජනතාව කුමන ආකාරයකින් කටයුතු කලාද, ඒ සියළු දුක්පීඩාවන් වෙනුවෙනුත්, ජාතික නායකතුමා විසින් පිහිටුවන ලද දෙමළ ජාතික සන්ධානය වෙනුවෙනුත් මාගේ ගමන ආරම්භ කර, දෙමළ ජනතාව වෙනුවෙනුත්, මාගේ දේශය වෙනුවෙනුත් මා කැපවී කටයුතු කරන්නෙමි” යනුවෙන් ප්‍රකාශයක්ද ඔහු විසින් කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4523369916657511333

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item