ජන්දෙට පාතාල සහය ගන්නන්ට අපි විරුද්ධයි - හෙළ උරුමයෙන් රවිට කනේ පාරක්
මහ මැතිවරණයට කවර අපේක්ෂකයෙකු හෝ පාතාල කණ්ඩායම්වල සහය ලබාගන්නේ නම් තම පක්ෂය ඊට විරෝධය පළ කරන බව ජාතික හෙළ උරුමය කියා සිටී. ජාතික හෙළ උ...
https://www.sathhanda.com/2015/08/nishantha-sri-warnasinghe.html?m=0
මහ මැතිවරණයට කවර අපේක්ෂකයෙකු හෝ පාතාල කණ්ඩායම්වල සහය ලබාගන්නේ නම් තම පක්ෂය ඊට විරෝධය පළ කරන බව ජාතික හෙළ උරුමය කියා සිටී.
ජාතික හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ කොළඹ අද (04) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී දේශපාලන ආධාරකරුවන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය පිළිකුලෙන් හෙළා දකින බවද ඔහු පැවසීය.


Related