සක්විති රණසිංහ උසස් පෙළ ලියයි
මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින අබය රණසිංහ ආරච්චිගේ වීරකුමාර නොහොත් "සක්විති රණසිංහ" මෙවර 2015 අධ්‍යයන පොද...
https://www.sathhanda.com/2015/08/sakwithi-ranasinghe.html?m=0
මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින අබය රණසිංහ ආරච්චිගේ වීරකුමාර නොහොත් "සක්විති රණසිංහ" මෙවර 2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා කලා විෂය ධාරාව යටතේ පෙනී සිටී.
බන්ධනාගාරගත රැඳවියන්ගෙන් ඔහු පමණක් මෙවර විභාගයට ඉදිරිපත් වන අතර කලා විෂය ධාරාව යටතේ සිංහල භාෂාවෙන් පිළිතුරු ලියන ඔහු මැගසින් බන්ධනාගාර විභාග මධ්‍යස්ථානයේදී උසස් පෙළට පෙනී සිටී.
වසර පහළොවක සිර දඬුවමක් නියම වී සිටින සක්විති රණසිංහ බන්ධනාගාර රැඳවියන් සඳහා මේ වන විට ඉංග්‍රීසි භාෂා උපකාරක පංති ද පවත්වයි.


Related