ඕමන්තේ මුරපොළ ඉවත් කරයි
වව්නියාව, ඕමන්තේ ආරක්ෂක මුරපොළේ දෛනික පරික්ෂා කිරිම් තාවකාලිකව නතර කිරිමට ආරක්ෂ අංශ පියවර ගෙන තිබේ. අද (29වැනිදා) සිට එය ක්‍රියාත්මක බ...
https://www.sathhanda.com/2015/08/omanthai-checkpoint.html?m=0
අද (29වැනිදා) සිට එය ක්‍රියාත්මක බව යුධ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවිර මහතා සඳහන් කළේය.
දැනට රට තුළ පවතින සමකාමි වාතාවරණය සහ මහජනතාවට මුහුණදිමට සිදු වන අසීරුතාව පිළිබඳ සලකා මෙම දෛනික පරික්ෂා කිරිම් තාවකාලිකව නතර කර තිබේ.
ඒ අනුව අද සිට සාමාන්‍ය පරිදි අදාළ මාර්ගයේ ගමන් කිරීමට ජනතාවට අවස්ථාව උදා වී ඇත.
යුධ හමුදාව පවසන්නේ සාමාන්‍ය වැසියන්ට කිසිදු සෝදිසියකින් තොරව උතුරට ගමන්කල හැකි බවයි.
යුධ හමුදා පොලිසිය පමණක් එහි රාජකාරියේ යෙදී සිටින බව වාර්තාවේ.

Related