විපක්ෂ නායක පත්කිරීම විපක්ෂයටම - ජනපති එකඟ වෙයි
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා තෝරා ගැනීමේ බලය ජනාධිපතිවරයා විසින් විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ට ලබාදුන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වී...

https://www.sathhanda.com/2015/08/opposition-leader.html
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා තෝරා ගැනීමේ බලය ජනාධිපතිවරයා විසින් විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ට ලබාදුන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (31) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.
කෙසේවෙතත් විපක්ෂ නායකවරයා ලෙස කවුරුන් පත් කරන්නේ දැයි අවසන් එකගතාවක් මෙහිදී ඇති නොවූ බවද විමල් වීරවංශ මහතා කියාසිටියා.
Related