දැන් සිසුන්ට වදින ජල ප්‍රහාර අත් වැරදිලාලු , නින්ද ගිහින්ලු - පිටකොටුවේ උද්ගෝෂනයට් ජල ප්‍රහාර

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් පිටවන සිසුන්ට ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය පුහුණුව ලබාදීමට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අ...

සිසු විරෝධයකට අත්වැරදීමකින් ජල ප්‍රහාරයක්

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් පිටවන සිසුන්ට ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය පුහුණුව ලබාදීමට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (05) කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතවිය.

ඒ, කොටුව දුම්රිය ස්ථානය අසල සිට විරෝධතා පා ගමනකින් පැමිණීමෙන් අනතුරුවයි.

ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී පොලීසිය මාර්ග බාධක සහ ජල ප්‍රහාරක රථ හරස් කර ඔවුන්ගේ පා ගමන නැවැත්වූ අතර, සිසුන් ඉල්ලා සිටින්නේ තම නියෝජිතයන්ට ජනාධිපති ලේකම්වරයා හමුවීමට අවශ්‍ය බවයි.

විරෝධතාකරුවන්ට අත්‍ වැරදීමකින් ජල ප්‍රහාරයක් එල්ල වී ඇත.

අදාළ ජාල ප්‍රහාරක රථයේ රියදුරුට නින්දයාමක් හේතුවෙන් ජල ප්‍රහාර පාලන පුවරුවට අතවැදී ඇති බව සඳහන් කර තිබේ. නමුත් ප්‍රයෝගිකව එසේ නොවීමට හේතුව නම් එසේ බොත්තම් ඔබා ප්‍රහාර එල්ල කල නොහැකි වීමත්, එම සිදුවීම මැතිවරණ සමයේ ආණ්ඩුවට අහිත කර හෙයින් ආණ්ඩුවට කඩේ යන ඝට්ටඹී පොලිස් කාරයන් ගිහිප දෙනෙකුගේ ගෙතු කතාවක් බව අපට වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5774104986287333311

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item