අධිබල පුපුරණද්‍රව්‍ය කිලෝ 50 ක් බසයකින් ගෙන යද්දී අල්ලයි
පවර් ජෙල් නමින් හඳුන්වන අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 50 ක් අඩංගු කරල් 400 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් අද (04) ඇල්ල රාවනාඇල්ල අසලදී අ...

https://www.sathhanda.com/2015/08/power-jell-mulkirigala.html
අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකරු මුල්ගිරිගල පදිංචිකරුවෙක් බව විමර්ශනවලදි අනාවරණය වී තිබෙනවා.
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාජකාරී පරික්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරින් වැල්ලවාය සිට බණ්ඩාරවෙලට ධාවනය වු වැල්ලවාය ඩිපෝවට අයත් බස්රථයක් පරික්ෂා කිරිමේදි එම බස්රථයේ සිටි සැකකරු හා හිස් සිමෙන්ති උර දෙකක අසුරා ඔහු විසින් රැගෙන යමින තිබූ මෙම පුපුරන ද්‍රව්‍ය හමු වූ බව ඇල්ල පොලිසිය පැවසුවා
OPEN THE "OMANTHA CHECK POINT IMMIEDIETLY
ReplyDelete