එල්ල්ලෙන්ට වැල් නැති එජාපය ප්‍රභාකරන්ගේ මල මිනියේත් එල්ලිලා ගොඩ යන්න හදයි
නන්දිකඩාල් කලපුවේදී ප්‍රභාකරන් වෙඩි තබා ඝාතනය නොකළ බවත් ඔහු සයනයිඩ් කා මිය ගොස් සිටියදී සොයා ගත් බවත් එජාපයට හිතවත් වෙබ් අඩවියක් විසින් වාර...

https://www.sathhanda.com/2015/08/prabhakarans-death-conspiracy.html
වාර්තාව ලියන ගොබ්බ වහන්සේ පවසන්නේ ප්‍රභාකරන්ගේ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුයේ හිසට පමණක් බවය.
නියත පරාජය හමුවේ වියරු වැටී සිටින මහින්ද විරෝධී පිරිස් විසින් මෙවන් බේගල් මවා ප්‍රභාකරන්ගේ මල මිනියෙන් ගොඩයාමට දරන උත්සාහය හරිම පිළිකුල් සහගතය.
Related