සුජීව යහපාලන අනුහසින් අදත් උසාවියට පොල්ල තියයි
හෝමාගම, හබරකඩදී පොලිසියේ රාජකාරියට අවහිර කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා අදත් හෝමාගම අධිකරණයට පැමිණ...

https://www.sathhanda.com/2015/08/sujeewa-senasinghe_12.html
එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සිදුවීම නිසා ඔහුට මානව හිමිකම් කොමිසමට යෑමට සිදුවූ බවත් ලබන 26 වැනිදා ඔහු නොවරදවාම අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහුගේ නීතිඥවරයා පැවසීය.
Related