බස්නාහිර මහඇමැති සමුගනී

බස්නාහිර මහඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා අද සිය ධුරයෙන් සමුගත්තේ ය.  ඒ වෙනුවෙන් කොළඹ ශ‍්‍රාවස්ති මන්දිරයේ පිහිටි මහඇමැති කාර්යාලයේදී ප‍්‍රස...

බස්නාහිර මහඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා අද සිය ධුරයෙන් සමුගත්තේ ය.  ඒ වෙනුවෙන් කොළඹ ශ‍්‍රාවස්ති මන්දිරයේ පිහිටි මහඇමැති කාර්යාලයේදී ප‍්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් උපහාර උත්සවයක් ද පැවැත්විණි.

ප‍්‍රසන්න රණතුංග මහතා මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගවැදී මනාප ලැයිස්තුවේ ප‍්‍රථමයා ලෙස ජයග‍්‍රහණය කළේ ය.

අභිනව 8 වැනි පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයකු ලෙස පත්වීමට නියමිත බැවින් බස්නාහිර මහඇමැති ධුරයෙන් ඔහු මෙලෙස ඉවත් වී තිබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1785250883639362626

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item