සරණ ගුණවර්ධන රිමාන්ඩ් කරයි

හිටපු මන්ත්‍රී සරණ ගුණවර්ධන ලබන බදාදා වනතුරු රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (24) නියෝග කර ඇත...

හිටපු මන්ත්‍රී සරණ ගුණවර්ධන ලබන බදාදා වනතුරු රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (24) නියෝග කර ඇතැයි වාර්තා වේ.


මැතිවරණ සමයේ තරුණයකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියොජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනගෙන් අද දින පොළීසිය විසින් ප්‍රකාශයක්ද ලබා ගත්තේය.

මැතිවරණයට ඉදිරිපත් වූ සරණ ගුණවර්ධනගේ බිරිද චිනාරි ගුණවර්ධනගේ නම සහිත කොඩි කණු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සවි කිරීමට විරුද්ධ වු තරුණයකුට ගම්පහ අධිකරණය ඉදිරිපිට දී පහර දී ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1170536222745623350

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item