රට හොදටම පිරිහිලා - මල්වතු නා හිමි රනිල්ට කියයි
රට බොහෝ අංශයන්ගෙන් පිරිහීමට ලක්ව ඇති බවත් එම තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා පක්ෂ පාට බේදයකින් තොරව සෑම දෙනෙකුටම ආරාධනා කර සහාය ලබාගන්නා ලෙසත...
https://www.sathhanda.com/2015/08/ranil-at-malwathu-viharaya.html?m=0
රට බොහෝ අංශයන්ගෙන් පිරිහීමට ලක්ව ඇති බවත් එම තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා පක්ෂ පාට බේදයකින් තොරව සෑම දෙනෙකුටම ආරාධනා කර සහාය ලබාගන්නා ලෙසත් මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්රී සුමංගල හිමියෝ අග්රාමාත්ය රනිල් වික්රමසිංහට පැවැසූහ.
දළදා මාලිගායේ ආගමික වතාවත් සඳහා එක්වීමෙන් අනතුරුව මල්වතු මහ නා හිමියන් හමුවීම සඳහා අග්රාමාත්යවරයා පැමිණි අතර එහිදී අග්රාමාත්යවරයා වෙත අනුශාසනා කරමින් මහ නාහිමියන් ඉහත අදහස් දැක්වූහ.


Related