ජාත්‍යන්තරයත කැමති මටයි, ජනපති සමග එකට වැඩ කළ හැක්‌කේ මටයි - රනිල් වික්‍රමසිංහ

මහ මැතිවරණයෙන් ආණ්‌ඩු බලය ලබාගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ රට පාලනය කළ හැක්‌කේ ජනාධිපතිවරයා සමඟ ගැටෙන පුද්ගලයෙකුට නොව ජනාධිපතිවර...

මහ මැතිවරණයෙන් ආණ්‌ඩු බලය ලබාගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ රට පාලනය කළ හැක්‌කේ ජනාධිපතිවරයා සමඟ ගැටෙන පුද්ගලයෙකුට නොව ජනාධිපතිවරයා සමඟ එක්‌ව කටයුතු කළ හැකි තමාට පමණක්‌ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තමා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ජාත්‍යන්තරය ද සූදානමින් සිටින බවත් රට දියුණු කිරීමට අවශ්‍ය විදේශ ආධාර විදේශ ආයෝජන සහ වෙළෙඳ පහසුකම් ලබාගැනීමේ අවස්‌ථාවද හිමිවන බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා එක්‌සත් ජාතික පක්‌ෂය ලබන 17 වැනිදා බලයට පත්කර අලුත් රටක්‌ බිහි කිරීමට එක්‌වන ලෙස සියලුම රටවැසියන්ගෙන් තමා ඉල්ලා සිටින බවද සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5302203527228565116

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item