17 වැනිදාත් ඉන් පසුවත් සන්සුන්ව සිටින්න - රනිල් වික්‍රමසිංහ
මෙවර මහ මැතිවරණය පැවැත්වෙන ලබන 17 වැනි දින සහ ඉන් පසුවද සාමකාමීව සහ සන්සුන්ව සිටින්නැයි එක්‌සත් ජාතික පක්‍ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ ...

https://www.sathhanda.com/2015/08/ranil-wickramasinghe_16.html

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
මහ මැතිවරණය පැවැත්තවෙන අගෝස්‌තු 17 වැනි දින ද, ඉන් පසුව ද මෙම සාමකාමී තත්ත්වය දිගටම පවත්වා ගැනීමට එම නිලධාරීන්ට අවශ්‍ය සහය ලබාදෙන මෙන් ද, සන්සුන්ව ජයග්‍රහණ සමරන මෙන් ද එක්‌සත් ජාතික පාක්‌ෂිකයන් ප්‍රමුඛ සමස්‌ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
Related