රවී මැරයන් හොර රහසේ රටින් පිට කිරීමට යයි

රවීගේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටි පාතාල සාමාජිකයන් හට එල්ල වූ වෙඩි පහරින් තුවාල ලැබූ කුඩු ලාල්ගේ ගෝලයන් ඇතුළු සිදුවීමෙන් නම් හෙළිවූ මැරයන්...

රවීගේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටි පාතාල සාමාජිකයන් හට එල්ල වූ වෙඩි පහරින් තුවාල ලැබූ කුඩු ලාල්ගේ ගෝලයන් ඇතුළු සිදුවීමෙන් නම් හෙළිවූ මැරයන් හොර රහසේ ව්‍යාජ ගුවන් ගමන් බලපත් මගින් සිංගප්පුරුව ඇතුළු අසන්න රටවලට පිටත් කිරීම ආරම්බ කර ඇති බව දැනගන්නට ලැබේ. මේ අනුව කිහිප දෙනෙකු මේ වන විටත් රට හැර ගෝ ඇති අතර අද හෙට දිනයන් වල දී අනෙකුත් පිරිස්ද මෙසේ හොරෙන්ම පිටත් කරනු ඇති බව දැනගන්නට ලැබේ. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3613533190910639757

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item