ආණ්ඩු පිහිටුවන්ට මහින්දට කොහොමත් අපෙන් සහයක් නෑ - රිෂාර්ඩ් බදුයිදීන්
“මහින්ද රාජපක්‍ෂ පාලන බලය පිහිටවුවහොත්, ඔවුන් සමඟ අප කිසිම අවස්ථාවක එක් නොවන්නෙමු. ඔවුන්ට පාලන බලයක් පිහිටුවීමට කිසිඳු සහයෝගයක් ලබානොදෙන්නෙ...

https://www.sathhanda.com/2015/08/rishard-badurdeen-speaks-about-mahinda.html
පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේද ප්‍රකාශ කර ඇත. “මහින්ද රාජපක්‍ෂට ආසන 60 කට වඩා ලබාගැනීමට නොහැකිය. එබැවින්, ඔහුට පාලන බලයක් පිහිටුවීමට හැකි බව සිතිය නොහැකිය. ඒ සඳහා සුළු අවකාශයක්වත් නොමැත. අප මහින්ද රාජපක්‍ෂව ගෙදර යවා ඇත්තෙමු. ඔහුට නැවත පාලන බලයක් පිහිටුවීමට කිසිඳු අවස්ථාවක සහයෝගය ලබානොදෙන්නෙමු”
Related