මෛත්‍රී යැවූ ලිපිය මහින්දට ලැබී නැතිලු - මාධ්‍යට නම් ලැබිලා
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එවූ ලිපියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත අද නොලැබුණු බව ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලි...

https://www.sathhanda.com/2015/08/rohan-waliwita-speaks-about-maithree-letter.html
හිටපු ජනාධිපතිවරයාට ලිපියක් එවන්නේ නම් කලයුතුව තිබුණේ පළමුව මාධ්‍යයට නිකුත් කිරීම නොව එය මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබීමට සැලැස්වීම බවයි රොහාන් වැලිවිට මහතා සදහන් කළේ.
Related