රෝසි සේනානායක සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අලි පැටවෙකු යොදාගෙන තිබුණු පසුගිය දා වාර්තා විය. අහිංසක සතුන්ගේ අයිතීන් නසමින් තමන්ගේ මනාප ...
https://www.sathhanda.com/2015/08/rosy-senananayake-baby-elephant-for-campain.html

රෝසි සේනානායක සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අලි පැටවෙකු යොදාගෙන තිබුණු පසුගිය දා වාර්තා විය. අහිංසක සතුන්ගේ අයිතීන් නසමින් තමන්ගේ මනාප ගොඩ වැඩි කර ගැනීමට සතුන් යොදා ගැනීම ඉතාමන් කණගාටුදායක සිද්ධියක් ලෙස පරිසර හා ස්වබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙයි. එය වන සත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත අනුව සත්ව හිංසනයක් ලෙස පැහැදිලිව සඳහන් වේ.
Related