එස් එම් චන්ද්‍රසේනත් ශ්‍රීලනිපයෙන් එලියට

මහින්ද මෛත්‍රී ගැටුමේ ප්‍රතිපලයක් ලෙස ශ්‍රීලනිපයෙන් නෙරපනු ලැබූ මන්ත්‍රී කණ්ඩායමට තමන්ද ඇතුලත් බව එස් එම් චන්ද්‍රසේන මහතා පවසා සිටිය. ඊට ...

මහින්ද මෛත්‍රී ගැටුමේ ප්‍රතිපලයක් ලෙස ශ්‍රීලනිපයෙන් නෙරපනු ලැබූ මන්ත්‍රී කණ්ඩායමට තමන්ද ඇතුලත් බව එස් එම් චන්ද්‍රසේන මහතා පවසා සිටිය. ඊට අදාල ලියුම් තමන්ට ලැබුන බවත් ඔහු වැඩි දුරටත් තහවුරු කරනු ලැබුවා.

එස් එම් චන්ද්‍රසේන සහ දුමින්ද දිසානායක අතර දීර්ග කාලයක පටන් අමනාපකමක්ද ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2354404058679000730

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item