ටිරාන් අලස්ට මන්ත්‍රී කමක් ලැබෙයිද?
මෙවර මැතිවරණය සඳහා සන්ධානය මගින් ඉදිරිපත් කල ජාතික ලයිස්තුවේ සිටින ටිරාන් අලස්ට මන්ත්‍රී දුරයක් දිය යුතුද සහ නොදිය යුතුද යන්න පිළිබඳව මතය...

https://www.sathhanda.com/2015/08/tiran-alas.html
මෙවර මැතිවරණය සඳහා සන්ධානය මගින් ඉදිරිපත් කල ජාතික ලයිස්තුවේ සිටින ටිරාන් අලස්ට මන්ත්‍රී දුරයක් දිය යුතුද සහ නොදිය යුතුද යන්න පිළිබඳව මතයක් ඇති වී තිබේ. මෙය කරලියට පැමිණ තිබෙන්නේ, මුලින් සුසිල් ඉදිරිපත් කල ලැයිස්තුව අවලංගු කර මහින්ද මෛත්‍රී දෙපාර්ශවයම එකතු වී නව ලැයිස්තුවක් සැදීමට පටන් ගැනීමත් සමගය.
කිලි මහරජා සහ ශිරාල් ලක්තිලක කණ්ඩායම ටිරාන් අලස්ට මන්ත්‍රී දුරයක් ලබා දිය යුතුබව එක හෙලා ජනාධිපතිට පවසන අතර චම්පික රණවක, රාජිත ඇතුළු තව පිරිසක් ටිරාන්ට මන්ත්‍රී දුරය ලබා දෙනවාට විරුද්ධව ජනාධිපතිට අදහස් දක්වමින් සිටි. චම්පික සහ ටිරාන් අතර පුද්ගලික අමනාපකමක්ද ඇත.
කෙසේ වෙතත් මෙම ජාතික ලැයිස්තු මන්ත්රිදුරලා බලාගෙන ටිරාන් අලස්ට අයත් මවුබිම පුවත්පත සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකළ අතර ඒ වෙනුවෙන් බොහොම දැන්වීම් නොමිලයේම පල කරන ලදී. එමෙන්ම ඔහුගේ පසුගිය පාර්ලිමේන්තුකල සීමාව තුල ජනතාව වෙනුවෙන් කිසිම දෙයක් කල මන්ති කෙනක්ද නොවේ.

Related