බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති පොරය
මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් පුරප්පාඩු වන මහ ඇමතිධූරය ලබාගැනීම සඳහා එම පළා...

https://www.sathhanda.com/2015/08/western-province-council-sri-lanka.html
මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් පුරප්පාඩු වන මහ ඇමතිධූරය ලබාගැනීම සඳහා එම පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන හෙක්ටර් බෙත්මගේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, අමාත්‍යවරුන් වන ගාමිණී තිලකසිරි, රංජිත් සෝමවංශ, උපාලි කොඩිකාර ද මහ ඇමැති ධුරය ලබා ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව ද පැවසේ.
ඉන් ඇතැමුන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙත ද ප්‍රධාන අමාත්‍ය ධූරය සඳහා තම තමන්ට ඇති සුදුසුකම් දන්වා යවා ඉල්ලීම් කර ඇති බව ද වාර්තා වී ඇත.
This comment has been removed by the author.
ReplyDelete