විමල්ගේ බිරිඳ අද FCIDයට

විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශ අද පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි. ජාතික හැඳුනුම්පත් දෙකක්ද ව්‍යාජ ග...


විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශ අද පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි.

ජාතික හැඳුනුම්පත් දෙකක්ද ව්‍යාජ ගමන් බලපත්‍රද ළඟ තබාගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර ඇගෙන් හා විමල් වීරවංශගෙන් එෆ්සීඅයිඩිය ප්‍රශ්න කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8675257808344386187

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item