පැරදුනු හඳුන්නෙත්ති ඇතුලට

ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 2ක සඳහා මාතරින් තරඟ කර අසුනක් ගැනීමට නොහැකි වූ සුනිල් හඳුන්නෙත්ති හා ඔවුන්ගේ ජාතික ලැයිස්තුවට නම් කර තිබ...

ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 2ක සඳහා මාතරින් තරඟ කර අසුනක් ගැනීමට නොහැකි වූ සුනිල් හඳුන්නෙත්ති හා ඔවුන්ගේ ජාතික ලැයිස්තුවට නම් කර තිබූ හිටපු විගණකාධිපතිවරයෙකු වූ සරත්චන්ද්‍ර මායාදුන්නේ මහතා නම් කර තිබේ.

මෙම පත්කිරීම සම්බන්දයෙන් ජවිපෙ දේශපාලන මණ්ඩලයේ මතගැටුම් උග්‍ර අතට හැරී ඇති බවත් වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8760131705638065904

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item