ශිරානිගෙ පුතා ශවීන්ට ඡන්ද 149 යි
කොළඹ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 9 විදුලි පන්දට යටතේ තරග වැදුණු ශවීන් බණ්ඩාරනායක කාරියවසම්ගේ පක්ෂය ලබා ඇති සමස්ත ඡන්ද සංඛ්‍යා...

https://www.sathhanda.com/2015/08/shaveen-bandaranayake.html
කොළඹ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 9 විදුලි පන්දට යටතේ තරග වැදුණු ශවීන් බණ්ඩාරනායක කාරියවසම්ගේ පක්ෂය ලබා ඇති සමස්ත ඡන්ද සංඛ්‍යාව ඡන්ද 149 කි. ශවීන් හිටපු අගවිනිසුරුවරිය වන ශිරානි බන්ඩාරනායකගේ පුතාය.
පසුගියදා නාමල් රාජපක්ෂට එරෙහිව ෆේස් බුක් කොමෙන්ටුවක් පළකරමින් කාගේත් කථාබහට ලක්වූ ෂවීන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශපාලනයට පිවිසෙන බවට ඉගි පළ කළේය. පසුව ඔහු කියූ දේ ඇත්තක් කරමින් නාමයෝජනා දුන්නේය.
Related