ශ්‍රීලනිපයෙන් ඉවත් කළ 06කගේ නම් මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයින් 25 දෙනෙකුගෙන් යුතු සාමාජිකයින් පිරිසකගේ සාමාජිකත්වය අහෝසි කළ අතර එලෙස සාමාජ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයින් 25 දෙනෙකුගෙන් යුතු සාමාජිකයින් පිරිසකගේ සාමාජිකත්වය අහෝසි කළ අතර එලෙස සාමාජිකත්වය අහෝසි කළ 06 දෙනෙකුගේ නම් හෙළි වී ඇත. ඒ අනුව හිටපු අගමැතිවරුන් වන





  • රත්නසිරි වික්‍රමනායක, 
  • දිමු ජයරත්න, 
  • සුසිල් ප්‍රේම්ජයන්ත්, 
  • අනුර යාපා, 
  • ජෝන් සෙනෙවිරත්න, 
  • පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් 

යන මහත්වරුන්ගේද සාමාජිකත්වය අහෝසි කර ඇතැයි වාර්තා වේ. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ ජරාම ඒකාධිපතියා මෛත‍්‍රීපාල සිරිසේන!!

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 5701363402010100288

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item