සෞදිය ශ්‍රී ලාංකිකයින් තිදෙනකුගේ හිස ගසා මරා දමයි
මරණ මංචකය (AP - file ) අද(17) දින සෞදි අරාබියානු රජය විසින් ජිද්ධාහි රතු නගරයේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනකුගේ හිස ගසා මරා දමා තිබේ. ...
https://www.sathhanda.com/2015/08/audi-executes-3-Sri-Lankans-Egyptian.html
| මරණ මංචකය (AP - file ) |
අද(17) දින සෞදි අරාබියානු රජය විසින් ජිද්ධාහි රතු නගරයේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනකුගේ හිස ගසා මරා දමා තිබේ. ඔවුන්ට විරුද්ධව සෞදි ජාතිකයකුගේ නිවසට පැන සොරකම් කිරීම සහ ඔහුගේ හිසට ගසා ඔහු මරණයට පත්කිරීම පිළිබඳව චෝදනා නගා තිබුණි.
මෙය තහවුරු කරමින් සෞදි අරාබියානු අභ්‍යන්තර කටයුතු ඇමති සදහන් කර සිටියේ මෙයට අමතරව වෙනත් මරණයකට චෝදනා ලක්වූ ඊජිප්තු ජතිකයකුටද අද දින හිස ගසා මරණයට පත් කල බවය.


Related