අගමැතිකමේ නියම හිමිකරු මහින්ද, අපට එපා මහින්දට දෙන්න - ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් මෛත්‍රීට යැවූ ලිපිය මෙන්න

මහින්ද රාජපක්ෂ මහතාට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යවන ලද ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ශ්‍රීලනිප ...

මහින්ද රාජපක්ෂ මහතාට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යවන ලද ලිපිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ශ්‍රීලනිප සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර තිබේ.

අගමැති ධූරයට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකුගේම නම් යෝජනා කර තිබුණද අගමැති ධූරයට නියම හිමිකරුවා මහින්ද රාජපක්ෂ මහතා බවත් එය ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේද මතය බැවින් අප ඒකමතිකව තීරණය කළ බවත් එම ලිපියේ දැක්වේ.

2015 මහ මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයට පත් කළ යුතු බවට යෝජනා කරන බවත් ඉදිරි මහ මැතිවරණයේදී ප්‍රකාශ වන මහජන මතයට ජනාධිපතිවරයාද ගරු කරනු ඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6609804276159108843

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item