වෙලේ සුදගේ කටින් තව නිලියක් එලියට

වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ බවට අනාවරණය වූ ටෙලි නිළියන් අතුරින් උදයන්තිගේ නම පසුගියදා අනාවරණයවී තිබීමෙන් පසු ඔහු ගනුදෙනු කළ බව කියන තවත් න...

වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ බවට අනාවරණය වූ ටෙලි නිළියන් අතුරින් උදයන්තිගේ නම පසුගියදා අනාවරණයවී තිබීමෙන් පසු ඔහු ගනුදෙනු කළ බව කියන තවත් නිළියකගේ නමක් වෙලේ සුදා විසින් ඊයේ(13) අධිකරණයේදී අනාවරණය කරා. මෙම නිළිය වැඩිහිටියන්ට පමණක් සීමා කර මින් කලකට ඉහත එළිදැක්වූ චිත්‍රපට ගණනාවක සහ පසුගිය කාලයේ විකාශයවූ ටෙලි නාට්‍ය කිහිපයක ර`ගපා ඇති ෂෙහාරා ජයවීර නමැත්තෙකි.

ඇගේ සැමියාද කිසියම් වරදකට හසුවී බන්ධනාගාරගතවී සිටියදී වෙලේ සුදාගේ මිතුරෙකු බවට පත්වීමෙන් පසු ෂෙහාරා ගැන වෙලේ සුදාට දැනගන්නට ලැබී ඇත. පසු කාලීනව ඇය ඔහුගේ මිතුරියක බවට පත්වී ඇත. ඇය සමග සබඳතා පවත්වන වකවානුවේ තමා ඇයට මුදල් දුන් බව වෙලේ සුදා ඊයේ අධිකරණයේදී පිළිගත්තා. නමුත් එම මුදල් ප්‍රමාණය තමන්ට මතක නැති බවද ඔහු කියා සිටියා.

ෂෙහාරා වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ උදයන්තිගේද මිතුරියකි.

ඇගේ ජායාරුප කිහිපයක් පහතින්

















මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8787006360843392044

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item