JVP හතර දෙනාගේ කල්ලිය දණ ගාගෙන මාවෙත පැමිණිය යුතුයි
ජනතා විමුක්ති පෙරමුණේ හතර දෙනාගේ කල්ලි අද දණ ගා ගෙන තමා වෙත පැමිණිය යුතු බව ජවිපේ හිටපු නායක සෝමවංශ අමරසිංහ පවසයි.ඔහු පැවසුවේ ,අනුර කුමාර...

https://www.sathhanda.com/2015/08/somawansa-amarasinghe.html
ජනතා විමුක්ති පෙරමුණේ හතර දෙනාගේ කල්ලි අද දණ ගා ගෙන තමා වෙත පැමිණිය යුතු බව ජවිපේ හිටපු නායක සෝමවංශ අමරසිංහ පවසයි.ඔහු පැවසුවේ ,අනුර කුමාර ,ටිල්වින් සිල්වා ,ලාල් කාන්ත ,විජිත හේරත් යන සිව් දෙනාට කිසිදු හෘද සාක්ෂියක් නොමැති බවයි.
2005 ජනාධිපතිවරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඇතුල් නොවීම නිසා මේ පරාජය දිගින් දිගටම යන බවත් ඔහු පැවසුවා.ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අද පරිණත නොමැති බවත් මෛත්‍රිපාල සිරිසේනගේ සෙවණට ජනතා විමුක්ති පෙරමුණ එක් විය යුතු බවද ඔහු පැවසුවා.
Related