රනිල් වික්‍රමසිංහ හෙට දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෙට (20) දිවුරුම් දීමට නියමිතයි. එමෙන්ම නව රජයේ අමාත්‍ය මණ්ඩලය ද හෙට නම් කි...

අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෙට (20) දිවුරුම් දීමට නියමිතයි. එමෙන්ම නව රජයේ අමාත්‍ය මණ්ඩලය ද හෙට නම් කිරීමට නියමිත බව රවී කරුණානායක සඳහන් කරයි. 

මේ අතර, මන්ත්‍රීධුර 113 සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය පාර්ශව සමඟ සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙනවා. අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු පක්ෂයක් ලෙස ඊයේ සවස සහ අද උදැසන  ජනාධිපතිවරයා මුණ ගැසුණු බවයි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6626268106359894926

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item