කැබිනට් 15ක්වත් අපිට ඕනෑ - ශ්‍රීලනිපය දන්වයි
පසුගිය තාවකාලික ආණ්ඩුවේ ඇමති දිවුරුන් දීම හවුල් ආණ්ඩුව නියෝජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්වන මන්ත්‍රීවරුන් සඳහා අඩුම ගණනේ 15...
https://www.sathhanda.com/2015/08/sri-lanka-cabinet-2015.html
| පසුගිය තාවකාලික ආණ්ඩුවේ ඇමති දිවුරුන් දීම |
මේ අතර නියෝජ්‍ය අමාත්‍යධුර හා රාජ්‍ය අමාත්‍යධුරද එක් වූ විට සමස්ත එකතුව අඩුම ගණනේ 30ක් වත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම වී ඇතැයි වාර්තාවේ.
ඒ අනුව බොහෝ දුරට පළමු වටයේ සම්පුර්ණ නව ඇමති මණ්ඩලය 70ක් 80ක් දක්වා ඉහල යනු ඇති බව වාර්තා වේ. ඉන් පසුව වරින් වර තව කිහිප දෙනෙකු දිවුරුන් දුන් විට පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය තරන්ම විය හැකි බව පුර්ව අනාවැකි පල කරයි.

Related