අද අත්සන්කල සභාග ආණ්ඩුවේ ගිවිසුම මෙන්න
සභාග(නමට සම්මුතියයි පවසයි) ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද (21)සිදු ...

https://www.sathhanda.com/2015/08/sri-lanka-coalition-goverment-mou.html
එම ගිවිසුමට කරුණු 10කින් සමන්විතය.
ආර්ථිකය දියුණුකිරීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව කොමිෂන්සභා නොපමාව ස්ථාපනය කිරීම, දුෂණය තුරන්කිරීම, අධ්‍යාපනය හා සෞඛ්‍ය ඉහළ නැංවීම, විදේශ සබඳතා, කාන්තා හා ළමා අයිතීන්, කලාව හා සංස්කෘතිය පෝෂණය කිරීම, ප්‍රධාන සංවර්ධන ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන් අමාත්‍යමණ්ඩලය මහින් නිරීක්ෂණය කිරීම සහ මෙම කරුණු පිළිබඳ තවදුරටත් සාකච්ඡා කීරීම ගිවිසුමට ඇතුළත්ය.
අගමැතිවරයා දිවුරුම්දීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී. එම අවබෝධතා ගිවිසුම සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් කබීර් හෂීම් මහතා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා ද අත්සන් තැබුවා.
එම ගිවිසුම පහතින් දැක්වෙනවා.
Related